සූර්යයා ගැන ඔබ නොදත් තතු
සූර්යයා යනු එක්තරා තරුවක් පමණි.තාරකාවක උපතේ සිට මිය යන තුරා අවස්ථා ගණනාවකි.අප සූර්යයා මේ වන විට මැදි වයසේ පසුවන තාරකාවකි.එමෙන්ම අප සූර්යයා "G"වර්ගයට අයත් අනුක්‍රමනයේ තාරකාවක් ලෙස පවතී.මේ වට විට අප සූර්යයගේ වයස අවුරුදු බිලියන 4.6 කි.තවත් අවුරුදු බිලියන ගනණාවකින් අප සූර්යයා මිය යාමට ආසන්නය.අවිට පෘථිවිය අදුරු වී හිමෙන් වැසී යයි.අවට පෘථිවියේ අවසාන කාලය උදා වනු ඇත.
සූර්යයා ඉතා දීප්තිමත්ව දිදුලීමට හේතුව සූර්යයාගේ අභ්‍යන්තරයේ සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියායි.
සමස්ථ සෞරග්‍රහ මණ්ඩලයෙන් 99% පමණ සූර්යයාට අයත් වේ.සූර්යයා ආසන්න වශයෙන් ගෝලාකාර වයුහයකි.සූර්යයාගේ ඩ්‍රැවීය විෂ්කම්භය අතර 10km(6mi)පමණ වෙනසක් පවතී.සමක ආසන්නයේ දී සූර්යයා ගේ භ්‍රමණ කාලය දින 25 වන අතර ඩ්‍රැව ආසන්නයේදී දින 35 පමණ වේ.
එසේ නම් නැවත දිනක මෙවැනි විද්‍යාත්මක පුවත් පතකින් හමු වෙමු.පහතින් ඔබේ අදහස comment කරන්න
- A.M. Kushan Madushanka






Comments
Post a Comment