තාරකා විද්‍යාව පිළිබද දැඩි උනන්දුවක් තිබෙන අප අනෙක් අයත් සමග අපේ දැනුම බෙදා ගැනීමට ඉතා කැමැත්තෙන් සිටිමූ. ඒ නිසා අපි මේ ආකාරයෙන් blog එකක් සාදා මෙසේ එම දැනුම බෙදා ගන්නෙමු. එසේම තාරකා විද්‍යාව සම්බන්ධ event පැවැත්වීමට ද අපි කටයුතු කරයි. අපේ වෙනත් ආකාරයෙන් social media වන facebook, instagram follow කිරීමට යොමු වන්න. ඉදිරියේදී තාරකා විද්‍යාත්මක article මෙහි අපි දැමීමට කටයුතු කරන බැවින් මෙය දිනපතා ඔබ යොමු වී තාරකා විද්‍යාත්මක තොරතුරු ලබා ගන්න.
Comments
Post a Comment